Search This Blog

Monday, March 21, 2016

පුදුමයි.....

පුදුමයි !

එන
යන
ජීවිත ......

ඔබ....

ළඟ හිටියත් නොපෙනේ මට,
ළඟ හිටියත් නොඇසේ මට,
බොහෝදුරක් ඔබ දුවගොස්,
ආපස්සෙන් ආපස්සට ,.......